සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


How To Download Files By Using Torrent.


අද වන විට ගොඩක් ලොකු සොෆ්ට්වෙයාස් , ගේම්ස් ඩවුන්ලෝඩ් කරන්න භාවිතා කරන්නේ ටොරන්ට්. එත් , ගොඩක් දෙනෙක් ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන විදිය දන්නේ නැ. , වගේම තවත් අය කියන්නේ අපට හරි ටොරන්ට් ෆයිල් එක හොයා ගන්න බැ කියලයි.

ඒ නිසා , තමයි සෙවන් නෙට් එක හරියටම හරි ටොරන්ට් ෆයිල් එක හොයා ගෙන , ඒක , අනිත් අයට ඩවුන්ලෝඩ් කරගන්න දෙන්නේ.

සෙවන් නෙට් එකේ දිලා තියේන්නේ , ඒ ෆයිල් එකට අදාල හරියටම හරි ටොරන්ට් ෆයිල් එක. ඒ නිසා ඕනම කෙනෙක් සෙවන් නෙට් එකේ ඕනම දෙයක් , ඕනම වේලාවක බය නැතුව ඩවුන්ලෝඩ් කරගන්න.


සෙවන් නෙට් එකේන් දිලා තියේන ටොරන්ට් ෆයිල් භාවිතා කර
ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත යුතු ආකාරය.

1 ) මුලින්ම ඔබ ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කිරිමට කලින් ටොරන්ට් ඩවුන්ලෝඩ් මැනේජර් එකක් අවශ්‍යයි. මේ සදහා වඩාත් සුදුසු වන්නේ Bit Torrent වේ. ඒම නිසා , Bit Torrent නොමිලේ ඩවුන්ලෝඩ් කර ගැනිමට පහල ලින්ක් එක ක්ලික් කරන්න. ( Bit Torrent ඩවුන්ලෝඩ් වි අවසන් වු පසු , සාමාන්‍ය විදියට ඉන්ස්ටෝල් කරගන්න. )



2 ) දැන් , සෙවන් නෙට් එකේ තිබේන මොනයම් හෝ ටොරන්ට් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරගන්න.

3 ) දැන් , ඒ ඩවුන්ලෝඩ් වුන ෆයිල් එක ඔබේ වෙබ් බ්‍රවුසර් එකේ පෙනවා නම් එක උඩ ක්ලික් කරන්න. එහේම නැත්නම් , ඔබ විසින් ඩවුන්ලෝඩ් කරන දේවල් තිබේන ෆොල්ඩ එකට ගිහින් එක උඩ ඩබල් ක්ලික් කරන්න.


4 ) දැන් , ඔබ විසින් කලින් ඉන්ස්ටෝල් කරපු Add New Torrent බොක්ස් 2ක් ඔපන් වෙවි. ( පහලම තිබේන 2 වන රුපයේ ආකාරයට. ) එකේන් , පළවෙනි තියෙන්නේ , ඔබ ඩවුන්ලෝඩ් කරන ෆයිල් එකේ නමයි. එත් එක්කම Add New Torrent කියලා , 
ඒ බොක්ස් එකේ නමත් තියේනවා.

මෙතනදි , ඔබ ඩවුන්ලෝඩ් කරන ෆයිල් එක Save විය යුතු තැන , වම්පස , පළමුව තිබේන Save In කියන එකේන් තෝරා දෙන්න.  ට පහලින් තිබේන Name එක වෙනස් කරන්න ඕන නැ.


ට පස්සේ , දකුණු පැත්තේ ලොකු සුදු පාටක , Name , Size කියලා තියේනවා. අන්න  ට පහලින් ඔබ ඩවුන්ලෝඩ් කරන්න ෆයිල් එකත් තියේනවා. මෙතනදි , ඔබට ඩවුන්ලෝඩ් කර ගැනිමට අවශ්‍ය නැති දේවල් වලට ඉදිරියේන් තිබේන ' හරි ලකුණ ' ඉවත් කරන්න පුලුවන්. එත් , අපි කවදාවත් අවශ්‍ය නැති දේවල් දෙන්නේ නැති නිසා , ඒ , සියල්ලටම ' හරි ලකුන තිබුනට ප්‍රශ්ණයක් නැ.



£ ) නිදසුනක් ලෙස , තමන් TV Series එකක් ඩවුන්ලෝඩ් කරනවා යැයි සිතමු.
තමන් විශේෂයේන් කැමති Season 1 ක් හෝ Season කිපයක් හෝ කොටසක් හෝ කොටස් කිපයක් විතරක් හරි තියේනවා නම් , ඒවා , විතරක් හරි නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්න , ඕන නම් කරන්න තියේන්නේ තමන් ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන ටොරන්ට් ඩවුන්ලෝඩ් මැනජර් එක Open වුනාම , තමන්ට ඩවුන්ලෝඩ් කර ගැනිමට අවශ්‍ය නැති දේවල් ඉදිරියේන් , පොඩි කොටුවක තියේන Tic එක අයින් කරන්න.  ට පස්සේ ඔබට අවශ්‍ය Season එකක් හෝ Season කිපයක් හෝ කොටසක් හෝ කොටස් කිපයක් හරි නොමිලේ ඩවුන්ලෝඩ් වෙවි. 


තමන් ඩවුන්ලෝඩ් කර ගන්න දේවල් ඉදිරියේන් , පොඩි කොටුවක තියේන Tic එකට පිටුපසින් , කුඩා + ලකුණක් තිබේ. මෙම කුඩා + ලකුණ ක්ලික් කිරිම මගින් , එම Season වලට අදාල කොටස් ටික දැක ගත හැක. මේවාට ද ඉදිරියේන් Tic එකක් ඇති අතර තමන්ට ඩවුන්ලෝඩ් කර ගැනිමට අවශ්‍ය නැති කොටස් ඉදිරියේන් , එම තියේන Tic එක අයින් කරන්න. )

Season එකක් හෝ Season කිපයක් හෝ කොටසක් හෝ කොටස් කිපයක්  හරි ඩවුන්ලෝඩ් වුනත් , පෙන්වන්නේ ඒ මුලු සම්පුර්ණ TV Series එකේම ෆයිල් Size එක , ඒ වගේ මුලු සම්පුර්ණ TV Series එකේම ෆයිල් Size එක පෙන්නුවට ඩවුන්ලෝඩ් වෙන්නේ , Tic එක දමා තිබු කොටස හෝ කොටස් කිපය විතරයි. ඒ නිසා පොඩ්ඩක්වත් බය වෙන්න එපා මුලු සම්පුර්ණ TV Series එකම ඩවුන්ලෝඩ් වෙනව කියලා. )


සැලකිය යුතුයි - මේ ආකාරයට ' Tic ' එක ඉවත් කිරිම වඩාත් සුදුසු වන්නේ Movies හා TV Series ඩවුන්ලෝඩ් කිරිමේදි වේ. ඒ , වගේම PC Softwares , PC Games හා Windows OS'es ආදිය ඩවුන්ලෝඩ් කිරිමේදි , මේසේ ' Tic ' එක ඉවත් කිරිම කිසිදු දැනුමක් නැතිව කරන්න එපා. PC Softwares , PC Games හා Windows OS'es ආදිය ඩවුන්ලෝඩ් කරන විට තිබේන සියල්ලම ඩවුන්ලෝඩ් කර ගන්නවා නම් ගොඩක් හොදයි.

5 ) දැන් , පහලින් තියේන OK එක ක්ලික් කරන්න.

* ඔබ , මේ කිව්ව සියල්ල හරියට කරා නම් , ඔබට ඕන කරන ෆයිල් එක දැන් ලස්සනට ඩවුන්ලෝඩ් වෙවි.


තේරුනා මදි වගේ නම් මේ පහල තියේන විඩියෝ එක බලන්න.




දැන් , ඔක්කෝම හරියටම තේරුනා නේද ? එහේනම් , ඒ කියපු සියල්ල හරියට කරලා , ඔබට අවශ්‍ය ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න.

How To Download Files By Using Torrent.

1 ) Before You Download Any Torrent Files , You Must Install Torrent Download Manager To Your computer.
Best Torrent Download Manager Is ' Bit Torrent Download Manager. '
If You Want Free Download This ' Bit Torrent ' , Please , Click This Below Link. ( Install This Bit Torrent In Normal Method )


2 ) Now You Download Any Torrent File In This Seven Net Site.

3 ) Now If You Can See Your Downloaded Torrent File In Your Web Browser , Click It Now. 
If You Can't See Your Torrent File In Web Browser , Please , Go Your Download Folder In Your Computer & Double Click It.

4 ) Now Add New Torrent Box Will Be Open. ( 2nd Pic )

You Must Choose , Where Your File Save In ' Save In ' Box & Don't Change Name Of Your Torrent File.

Now You Can See Your Download Torrent Files In Right Side With White Background.
If You Don't Want To Download Something , Please Remove Tic. But , We Don't Give You Useless Files , So , Don't Remove Tic.

£ ) Example , If You Download A TV Series.
If You Want To Download Full Complete TV Series , You Can Do It. But , If You Want To Download One Season Or Some Seasons Or One Episode Or Some Episodes , You Can Do It Too. ( If You Want To Download One Season Or Some Seasons Or One Episode Or Some Episodes , Please , Remove ' Tic ' Which You Don't Want Seasons Or Episodes. Your Torrent Download Manager Will See You Full Complete TV Series Size , But , Don't Worry , If You Remove ' Tic ' From Some Seasons Or Episodes , They Will Not Download. )

Considerable - If You Remove That ' Tic ' Do It When You Download Movies & TV Series. If You Haven't Knowledge About PC Softwares , PC Games & Windows OS'es , Please , Don't Remove That ' Tic'. It Is Very Good For Your PC Software Or PC Games Or Windows OS'es. 

5 ) Now Click ' OK '.

* If You Done This Perfectly , You Can Free Download Your File Very Easily.

Screen Shorts Of Bit Torrent.
   1 )

                        
     2 )

2 comments:

  1. machan torrent direct download karana widiha poddak balanawada www.zbiz.com site eke premium ekata gemak dila

    ReplyDelete
    Replies
    1. Ishan - Hari Balannam. :D

      Eth , Torrent Direct Download karanawata wada Lesi ha Wegawath , Bit Torrent wage Torrent Download Manager ekakin Download karana eka.

      Delete

Tweet Now !!