සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


ඔබ ශ්‍රී ලංකාවේ කොහේන් අන්තර්ජාලයට සම්බන්ධ වුනත් , Windows 10 වලදි , ඔබේ IP Address එක , කිසිදු මෘදුකාංගයක් භාවිතා නොකර , ඇත්තටම ඇමරිකාවෙන් හෝ එංගලන්තයේන් අන්තර්ජාලයට සම්බන්ධ වුන පුද්ගලයේක්ගේ විධියට වෙනස් කර ගෙන , Block කරල තියේන ඕනැම වෙබ් සයිට් එකකට යන්නේ මෙහමයි. [ How To Change a IP Address & How To Log Internet As a USA Or UK Internet User In Windows 10. ]


අද අපි කතා කරන්නේ ගොඩාක් ලොකු මාතෘකාවක්. මේ මාතෘකාව ගැන අපි මිට කලින් වින්ඩෝස් 7 වලදි කරන විධිය කියල දුන්නා. ඒ එක්කම ගොඩක් දෙනෙක් ඇහුව වින්ඩෝස් 10 වලදි , මේක කරන්නේ කොහමද කියල. නමුත් අපට ඒ ගැන පොස්ට් එකක් දාන්න බැරි වුනා. ඒ නිසා තමයි දැන් මේ පොස්ට් එක දාන්නේ. 

මේ ක්‍රියාවලිය වින්ඩෝස් 7 වලදි කරන ආකාරය දැන ගන්න ඕන නම් , මෙතනින් යන්න. 

ඒ වගේම , මේ ක්‍රියාවලියම ඔබේ ස්මාට් ජංගම දුරකතනයේන් කරන ආකාරය දැන ගන්න ඕන නම් , මෙතනින් යන්න.

* ඒ වගේම , මේ පොස්ට් එකේ ප්‍රධානම වචන 3ක් තමයි IP , DNS හා VPN කියන්නේ. ඒ නිසා , ඒවා ගැන මුලින්ම දැන ගෙන ඉන්නවා නම් ගොඩාක් හොදයි. ඒවා ගැන දැන ගන්න මෙතනින් යන්න.

ගොඩක් දෙනෙක්ට තියේන ප්‍රශ්ණයක් තමයි Block කරල තියේන සයිට් වලට යන්නේ කොහමද කියන එක. මේකට ගොඩක් දෙනෙක් තමන්ගේ IP එක වෙනස් කරගන්න Hotspot Shield කියන මෘදුකාංග භාවිතා කරනවා.
නමුත් , මේ මෘදුකාංග භාවිත කිරිම තරමක් කරදරකාරියි.
ඒ නිසා , අපි කිසිදු මෘදුකාංගයක් භාවිතා නොකර ඔබේ IP එක වෙනස් කරන විධිය කියල දෙන්න හිතුවා.

* හොදයි , ඔබ මේ උඩ ලින්ක් එකේන්  ගිහින් , ඒක කියේව්වා නම් දැන දන්නව ඇති IP , DNS හා VPN කියන්නේ මොනවද කියල.
මේවයින් VPN කියන කොටස තමයි අපේ IP එක වෙනස් කිරිමට යොදා ගන්නේ.
Hotspot Shield ඇතුලුව ලෝකේ තියේන හැම IP වෙනස් කරන මෘදුකාංගයකින්ම කරන්නේ , ඔබේ පරිගණකයට වෙනත් විශේෂිත රටකට අදාල VPN එකක් ලබා දිමයි. එවිට , ඔබේ IP එක වෙනස් වෙලා , ඔබ ඒ VPN එක අයිති රටින් අන්තර්ජාලයට සම්බන්ධ වුනා කියලයි පෙන්වන්නේ.

* මේ විධියට , VPN යොදා ගෙන ඔබ අන්තර්ජාලය පිවිසුණු පසු , ඔබට අන්තර්ජාල සේවාව සපයන් ඒ ඒ අදාල අයතනය දන්නේ නැ , ඔබ දැන් අන්තර්ජාලයේ මොනවද කරන්නේ කියල. නමුත් , ඔබ ඒ භාවිතා කරපු VPN එක අයිති රට දන්නව , ඔබ ඒ වෙලාවට කරන්නේ මොකක්ද කියල.
එයාල , එක දැන ගත්තට අපට මුකුත් කරදරයක් , හිරිහැරයක් නම් කරන්නේ නැ. ඒත් , ඒ VPN එක භාවිතා කරල අන්තර්ජාලයට පිවිසේන විටම , ඔබ ඒ VPN එක යොදා ගෙන අන්තර්ජාලයේ කිසිදු නිතිවිරෝධි වැඩක් නොකරන බවට එකග කරගන්නව. ඒ නිසා , ඔබ ඒ විදියට එකග වුනාට පස්සේ කොයිම විධියකටවත් , නිතිවිරෝධි වැඩක් කරන්න එපා. මොකද , ඔබ භාවිතා කරන්නේ ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය නෙමේ , වෙනත් විශේෂිය රටක අන්තර්ජාලයයි. විශේෂිය රටවල , අන්තර්ජාල නිතිරිති ගොඩාක් තද වැඩියි.

* මේ වගේ VPN යොදා ගෙන අන්තර්ජාලයට පිවිසිමේන් ,  පුද්ගලයන් විවිධ වැඩ කර ගන්නවා.
මම , ඒ වැඩ මොනවද කියල හරියටම කියන්නේ නම් නැ. ඒත් , පොඩි ඉගි වගේ ඒවා කිපයක් දෙන්නම්.

1. ) ශ්‍රී ලංකාවේ බලන්න බැරි YouTube Video වගේ ඒවා බලන්න ඕන වුනාම , මේ විධියට VPN යොදා ගෙන අන්තර්ජාලයට එනවා.
2. ) තමන්ගේ රාජකාරි ආයතන වල Block කරල තියේන වෙබ් හා බ්ලෝග් සයිට් වලට යාමට , මේ විධියට VPN යොදා ගෙන අන්තර්ජාලයට එනවා.
( උදා - ඔබේ රාජකාරි ආයතනයේ Facebook එක Block කරල තියේනවා නම් , මේ විධියට VPN යොදා ගෙන Facebook එකට යන්න පුලුවන්. )
3. ) E-Money කරන අය විවිධ වෙබ් සයිට් වල ගිණුම් සැදිමට , මේ විධියට VPN යොදා ගෙන අන්තර්ජාලයට එනවා.
( මේක නම් ඇත්තටම නිතිවිරෝධියි වැඩක් , ඒ නිසා මෙහම කරන්න කලින් ලක්ෂ වාරයක්වත් හිතල බලන්න. නොකර ඉන්න උත්සහා කරන්න. ඒක , අපි හැමෝටම ගොඩාක් හොදයි. )

මේ වගේ දේවල් තමයි කර ගන්න පුලුවන් වෙන්නේ.

* දැන් , අපි බලමු ඔබේ ශ්‍රී ලංකාවේ කොහේන් අන්තර්ජාලයට සම්බන්ධ වුනත් , ඔබේ IP Address එක , ඇත්තටම ඇමරිකාවෙන් හෝ එංගලන්තයේන් අන්තර්ජාලයට සම්බන්ධ වුන පුද්ගලයේක්ගේ විධියට වෙනස් කර ගෙන , Block කරල තියේන ඕනැම වෙබ් සයිට් එකකට යන්නේ කොහමද කියල.
ඒ සදහා , මම මේ පහලින් කියල තියේන දේවල් හරියටම කරන්න.

සැලකිය යුතුයි - මේ දේ කරන්න කලින් , ඔබ අන්තර්ජාලයට සම්බන්ද විමට භාවිතා කරන ඕනැම ක්‍රමයකින් , මුලින්ම අන්තර්ජාලයට සම්බන්ද වෙලා , ඊට පසුව මේ පහලින් කියල තියේන පියවරවල් කරන්න.

මුලින්ම , මෙතනින් ගිහින් , ඔබේ දැන් තියේන IP එකට අදාල විස්තර එහම බලා ගන්න. මොකද , මේක ඇත්තටම සිදු වෙනව කියල ඔබත් දැන ගන්න ඕන.

* හරි , එහනම් අපි Windows 10 වලදි , ඔබේ IP Address එක , කිසිදු මෘදුකාංගයක් භාවිතා නොකර , ඇත්තටම ඇමරිකාවෙන් හෝ එංගලන්තයේන් අන්තර්ජාලයට සම්බන්ධ වුන පුද්ගලයේක්ගේ විධියට වෙනස් කර ගෙන , Block කරල තියේන ඕනැම වෙබ් සයිට් එකකට යන ආකාරය බලමු.

මේ පහලින් කියල තියේන පියවරවල් , ඒ විධියටම කරන්න.

1. ) මුලින්ම Start Menu එකේ , පහලට වෙන්න තියේන Settings වලට යන්න. 
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



2. ) ඊලගට එන Windows Settings එකේන් , 3 වෙනියට තියේන Network & Internet වලට යන්න. එවිට ඔයාලට Network Status කියල Page එකක් Open වෙවි.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



3. ) දැන් , ඒ Open වුන Page එකේ වම් පැත්තේ Network & Internet කියල ඇති. අන්න ඒ ලිස්ට් එකේ 5 වෙනියට තියේන VPN කියන එක ක්ලික් කරන්න. ගියාට පස්සේ VPN එක Page වෙවි.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



4. ) දැන් , VPN Page එකේ ඉහලින්ම තියේන Add a VPN Connection කියන එක ක්ලික් කරන්න. ඔන්න දැන් , Add a VPN Connection කියල අලුත් Page එකක් Open වෙවි. 
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



5. ) දැන් , ඒ ආපු Page එකේ අපි භාවිතා කරන්න යන VPN එකේ විස්තර ලබා දෙන්න ඕන. 
මේ පහල ජායාරුපයේ තියේන විධියට සියලුම විස්තර නිවැරදිව ලබා දෙන්න. 
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



* VPN provider කියන එක ක්ලික් කරාම , Windows built-in කියල පෙන්නාවි. අන්න ඒ Windows built-in එක ක්ලික් කරන්න. 

* Connection name එකට , අපි මෙතනදි දුන්නේ USA VPN කියල. මොකද අපි දැන් භාවිතා කරන්න හදන්නේ USA VPN එකක් නිසා හා අපට ඒක පහසුවෙන් හදුනා ගන්න පුලුවන් වෙන නිසයි. මේකට ඔබ කැමති නමක් , ඔබ භාවිතා කරන VPN එකට අනුව ලබා දෙන්න. UK VPN  එක නම් , ඔබ භාවිතා කරන්නේ , UK VPN කියල ලබා දෙන්න. 

* Server name or address - 

# ඔබට , ඇමරිකාවේන් අන්තර්ජාලයට සම්බන්ධ වුනා වගේ අන්තර්ජාලයේ සැරිසරන්න ඕන නම් , මේක , Copy කරන් ගිහින් , එතනට Paste කරන්න. - USL2TP.hotfreevpn.com

# ඔබට , එංගලන්තයේන් අන්තර්ජාලයට සම්බන්ධ වුනා වගේ අන්තර්ජාලයේ සැරිසරන්න ඕන නම් , මේක , Copy කරන් ගිහින් , එතනට Paste කරන්න. - UKL2TP.hotfreevpn.com

* VPN type කියන එක ක්ලික් කරන්න. එවිට එන ලිස්ට් එකේන් 4 වෙනියට තියේන L2TP/IPsec with pre-shared key කියන එක ක්ලික් කරන්න. 

* දැන් , ඔන්න අලුතින් Pre-share key කියල එකක් ආවා. අන්න ඒකට ඔබ භාවිතා කරන VPN එකට අදාල Pre-shared key එක , මේ පහලින් බලල ලබා දෙන්න. 

# ඔබට , ඇමරිකාවේන් අන්තර්ජාලයට සම්බන්ධ වුනා වගේ අන්තර්ජාලයේ සැරිසරන්න ඕන නම් , මේක , Copy කරන් ගිහින් , එතනට Paste කරන්න. - hotfreevpn.com

# ඔබට , එංගලන්තයේන් අන්තර්ජාලයට සම්බන්ධ වුනා වගේ අන්තර්ජාලයේ සැරිසරන්න ඕන නම් , මේක , Copy කරන් ගිහින් , එතනට Paste කරන්න. - hotfreevpn.com

* Type of sign-in info කියන එකේ , User name and password කියන එක Autoම Select වෙලයි තියේන්නේ. ඒ නිසා ඒක වෙනස් කරන්න ඕන නැ. හදිස්සියේවත් User name and password කියන එක Auto Select වෙලා නැත්නම් , Type of sign-in info කියන එක ක්ලික් කරාම එන ලිස්ට් එකේන් Username and password කියන එක ක්ලික් කරන්න.

* එ වගේම , මේ තියේන Username හා Password දෙක විතරක් ලබා දෙන්න එපා. ඒ වගේම පහලින්ම තියේන Remember my sign-in info එකට ඉස්සරහින් තියේන Tic එකත් අයින් කරන්න. 
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



* මේ සියලුම දේවල් නිවැරදිවම පිරේවුව නම් , පහලින් තියේන Save එක ක්ලික් කරන්න. 

6. ) සියල්ලම නිවැරදිම වෙලා නම් , දැන් ඔබ හදපු VPN එක බලා ගන්න පුලුවන්. 
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



දැන් , අපි මේ හදපු VPN එකට Connect වෙන්න ඕන. ඒක මෙතන ඉදන්ම කරන්නත් පුලුවන්. නමුත් , අපි මුල ඉදන් හරියටම VPN එකට Connect වෙන්නේ කොහමද කියල බලමු. 

7. ) මේ Open වෙල තියේන VPN Page එක Close කරන්න. දැන් අපි ඉන්නේ , අපේ Desktop එකේ. 

8. ) දැන් , Desktop එකේ පහල තියේන Task Bar එකේ , දකුණු පැත්තේ , පොඩි සලකුණකින් අපේ Network Status එක පෙන්වන තැන ක්ලික් කරන්න. ඔන්න දැන් , අර අපි කලින් හදා ගනිපු VPN එක හෝ ගොඩක් තියේනව නම් සියලුම ඒව පෙන්නාවි. එතනින් ඔබට Connect වෙන්න ඕන VPN එක ක්ලික් කරන්න. 
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



9. ) හරි , ඕන්න අපි අයේත් ඉන්නේ අර කලින් හිටපු VPN Page එකේම තමයි. දැන් මෙතනිනුත් ඔබට Connect වෙන්න ඕන VPN එක ක්ලික් කරන්න. එවිට Options 3ක් පෙන්නාවි. එයින් මුලින්ම තියේන Connect එක ක්ලික් කරන්න. 
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



10. ) දැන් , Sign in කියල Dialog Box එකක් Open වෙවි. මේකට ඔබ භාවිතා කරන VPN එකට අදාල Username හා Password ලබා දෙන්න. ( ඔබ මුල් වතාවට Connect වෙද්දි , සමහර විට ඔබට 2 වතාවක් Username හා Password ටයිප් කරන්න එවි. ඒක සාමාන්‍ය දේයක්. ) 

අපි භාවිතා කරන්නේ L2TP Server එකක් නිසා , මෙහි Username හා Password නිතරම වගේ වෙනස් වෙනව. ඒ නිසා , Username හා Password , ඒ VPN එකට අදාල වෙබ් සයිට් එකේන්ම නිතරම බලන එක හොදයි. 
ඔබ භාවිතා කරන VPN එකට අදාල , වෙබ් සයිට් එකේ ලින්ක් එක මේ පහලින් දිල තියේනව. ඒ වෙබ් සයිට් වල පොඩ්ඩක් පහලට වෙන්න L2TP Server කියල Username හා Password තියේනව.

# ඔබ , ඇමරිකන් VPN එක භාවිතා කරා නම් , මේ ලින්ක් එකේන් ගිහින් , L2TP Server එකට අදාලව තියේන Username හා Password බලා ගෙන , අර Sign in Dialog Box එකට දෙන්න. - http://us.hotfreevpn.com/


# ඔබ , එංගලන්තය VPN එක භාවිතා කරා නම් , මේ ලින්ක් එකේන් ගිහින් , L2TP Server එකට අදාලව තියේන Username හා Password බලා ගෙන , අර Sign in Dialog Box එකට දෙන්න. - http://uk.hotfreevpn.com/

Username හා Password ලබා දිල , ඊට පහලින් තියේන OK එක ක්ලික් කරන්න. 

( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

දැන් , ඔබ සියල්ලම නිවැරදිවම කරා නම් , ඔබ Connect වුන VPN එකට යටින් Connected කියල පෙන්නාවි.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



* ඒ වගේම , ඔබ මුලින්ම අන්තර්ජාලය පිවිසේන විටම , අර මුලින් කිව්ව වගේ , ඔබ ඒ VPN එක භාවිතා කරල , කිසිදු ආකාරයක නිතිවිරෝධි ක්‍රියාවක් නොකරන බවට එකග විමට සිදු වෙනවා. එකග වෙන්නේ නැතුව නම් ඔබට ඒ VPN එක භාවිතා කරන්න බැ. ( මේක එන්නත් පුලුවන් , එන්නේ නැති වෙන්නත් පුලුවන්. ඒකේ ප්‍රශ්නයක් නැ. )



එකග විමට I Agree කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ , ඔයාව කෙළින්ම ඒ VPN එක අයිති රටට අදාල වෙබ් සයිට් එකට යාවි.
ඒක , ගනන් ගන්නේ නැතුව , ඊට පස්සේ , ඔබ සුපුරුදු පරිදි , ඔබේ අන්තර්ජාල වැඩ කරගන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



* ඒ වගේම , අර මුලින් වගේ What Is My IP සයිට් එකට මෙතනින් ගිහින් , ඔබේ IP එක ඇත්තටම ඇමරිකන් හෝ එංගලන්ත එකක් ලෙස වෙනස් වෙල තියේනවද කියලත් බලන්න.
දැන් , ඔබටම තේරේන්න ඇති කලින් , What Is My IP , Site එකේන් පෙන්නුවේ ශ්‍රී ලංකාවේ විස්තර , ඒත් දැන් පෙන්වන්නේ ඔබ භවිතා කරපු VPN එකට අදාල රටේ විස්තර.

තව දේයක් කියන්න ඕන. ඒ තමයි , සමහර වෙලාවට ටික වෙලාවක් යද්දි ඉබේම VPN එක Disconnect වෙනව. එහම වෙන්නේ ඇයි කියන්න නම් , දන්නේ නැ. එහම Disconnect වුනාම , නැවතත් Username හා Password දිලා , Connect කරගන්න වෙනව.

* ඒ වගේම , ඒ VPN එක භාවිතා කිරිම නවතා , නැවත ශ්‍රී ලංකීය අන්තර්ජාලයට පිවිසිමට අවශ්‍ය නම් , මේ පහල කියල තියේන විදියට කරන්න.

1. ) මුලින්ම , Desktop එකේ පහල තියේන Task Bar එකේ , දකුණු පැත්තේ , පොඩි සලකුණකින් අපේ Network Status එක පෙන්වන තැන ක්ලික් කරන්න. මෙතනින් Connected ලෙස පෙන්වන VPN එක ක්ලික් කරන්න. එවිට , ඔබව නැවතත් VPN Page එකට යාවි.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


2. ) දැන් , මෙම VPN Page එකේන් , ඔබ Connect වි ඇති , එහමත් නැත්නම් අදාල VPN එකට යටින් Connected ලෙස සදහන් වෙල තියේන VPN එක ක්ලික් කරන්න. එවිට , එන Options 2න් Disconnect කියන එක ක්ලික් කරන්න. දැන් , VPN එක Disconnect වෙලයි තියේන්නේ. 
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


* මෙතනින් , එහාට ඔබ ඒ VPN එක භාවිතා කරන්නේ නැ.
අයේත් , ඔබට ඇමරිකන් හෝ එංගලන්ත VPN එකක් භාවිතා කිරිමට අවශ්‍ය නම් , මේ උඩින් කියල තියන විධියටම කරන්න.

* අනිවරේන්ම , මේ පොස්ට් එකේ කියල නැති මුකුත්ම කරන්න නම් එපා.

* ඒ වගේම , ඔබේ පරිගණකය Restart කරන විට හෝ Shutdown කරන විට , මේ VPN , Autoම Disconnect වෙනවා.
ඔබේ පරිගණකය Restart කිරිමට හෝ Shutdown කිරිමට කලින්ම , මේ VPN අනිවාරේන්ම , මේ උඩින් කියල තියේන විධියට , ඔබ විසින්ම Disconnect කරල , ඊට පස්සේ කරන දෙයක් කරන්න.

* ඔබ SLT , WiFi , Dongle හෝ වෙන මොන ක්‍රමයක් භාවිතා කරල අන්තර්ජාලයට සම්බන්ධ වුනත් , මේ පොස්ට් එකේ කියල තියේන විධියට VPN එකක් භාවිතා කරලා , ඔබේ IP Address එක ඇමරිකන් හෝ එංගලන්ත එකක් විධියට වෙනස් කරගන්න පුලුවන්.

හරි , මේ විධියට ඔබ ශ්‍රී ලංකාවේ කොහේන් අන්තර්ජාලයට සම්බන්ධ වුනත් , ඇත්තටම ඇමරිකාවෙන් හෝ එංගලන්තයේන් අන්තර්ජාලයට සම්බන්ධ වුනා වගේ පෙන්වන්නේ තමයි මෙහම තමයි.

ඒ වගේම , මේ පොස්ට් එකේ කියල තියේන දේවල් වලින් මොකක්ම හරි තේරුනේ නැත්නම් , මේ පහල විඩියෝ එක බලන්න.



ඔන්න , දැන් ඉතින් ඒ වැඩෙත් හරි.
ඕන්න , ඔහම තමයි ඇමරිකන් හෝ එංගලන්ත විධියට අන්තර්ජාලයට පිවිසිල , තමන්ගේ වැඩ කරගන්නේ.

කැමති නම් , අපේ මේ පොස්ට් එකට Comment එකක් දා ගෙනම යන්න.

3 comments:

  1. වින්ඩොස් 8.1 එකටත් ඔය විදිහට vpn එකක් හදන්නකෝ

    ReplyDelete

Tweet Now !!