සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


ඔබේ Iphone එකේ Screen එක Lock කරල තියේද්දි , රහසේම විඩියෝ කරන ආකාරය හා තවත් Hacks & Trciks. ( Iphone Hacks , Tips & Tricks පාඩම් - 01 ) [ How To Recorded Secret Videos On Your Iphone While Screen Locked And More Iphone Hacks & Trcks - ios 10.3.2 ]


අපි මෙච්චර කාලේකට කතා කරේ ඇන්ඩ්‍රෝයිඩ් ගැනමනේ. ඇපල් වලට අදාලව මුකුත්ම කතා කරල නැ. නමුත් , ඔන්න අද ඉදන් ඇපල් පැත්තටත් අත තියන්න කියල අපි හිතුව. දැනට ඇපල් Iphone ගැන පොස්ට් දෙන්නම්. ඉදිරියට අනිකුත් ඇපල් නිෂ්පාදන ගැනත් අලුත් දේවල් දෙන්න බලාපොරොත්තු වෙනව. 

මේ ඇපල් නිෂ්පාදන ගැන පොස්ට් හදන්නේ Ashan Anuranga කියන යාලුව. මේ වගේ පොස්ට් ලියල දෙනවට වඩා , විඩියෝ එකකින් කරලම පෙන්වන එක ගොඩක් හොදයි කියල හිතුන. මොකද ප්‍රායෝගිකව කරල පෙන්නුවම , ඔයාලට මේව වැඩ කරන්නේ කොහමද කියල ගොඩාක් හොදට තේරුම් ගන්න පුලුවන්නේ. 

සැලකිය යුතුයි - මේ ක්‍රමය කොහේත්වම කිසිම වැරදි දේයකට යොදා ගන්න එපා.  
මෙහම හිතන්නකෝ , ඔයාට ජිවිත තර්ජනයක් තියේනව. ඔයා එයාව හම්බ වෙන්න යනව , නොයාම බැරිකමට. අන්න , ඒ වගේ වෙලාවක මේ ක්‍රමයේන් , රහසේ විඩියෝ කරන්න පුලුවන් නම් , එකේන් ඔයාට එයා ගැන අදාල නිලධාරින්ට දැනුම් දෙන්න පුලුවන් , සාක්ෂිත් එක්කම. මේ ක්‍රමය , මේ වගේ වැදගත් දේයකට භාවිතා කරන්න.

සැලකිය යුතුයි - මුලින්ම කියන්න ඕන , මේ පහල විඩියෝ එකේ කියල තියේන Hacks , Tips & Tricks කරන්න නම් , ඔබේ Iphone එකේ OS Version එක , ඒ කිව්වේ ios එකේ Version එක , අනිවාරේන්ම 10.3.2 වෙන්න ඕන. ios 10.3.2 තියේනව නම් , මේව සියල්ලම ලස්සනට වැඩ.

මේ විඩියෝ එකේ ප්‍රධාන ලෙසම කියල දෙන්නේ ,  Iphone එකේ Screen එක Lock කරල තියේද්දිම , රහසේම විඩියෝ කරන ආකාරය හා කිසිම සිමාවක් නැතුව ( Unlimited ) , ඕනැම ජායාරුපයක් Zoom කරන ආකාරය ගැනයි.

ඔයාල හිතාවි , මේ වැඩ කරගන්න වෙන මොනව හරි ඇප් එකක් දාගත්ත නම් මිට වඩා ලේසි නේද කියල. ඒත් , ඔයාගේ ෆෝන් එකේ OS එකේන් ඔරිජිනල්ම විධියට ඒ අදාල වැඩේ කරගන්න ක්‍රමයක් දිල තියේද්දි , වෙන ඇප්ස් භාවිතා කරන්න එපා. ෆෝන් OS එකේන් දිල තියේන දේ , ප්‍රයෝජනයකට ගන්න. 

හරි , එහනම් වැඩි කතා නැතුව කෙළින්ම මේ පහල තියේන විඩියෝ එක බලන්න.



මිට වඩා දිගට විඩියෝ කරෝතින් බලන ඔයාලට බලන්නත් කරදරයිනේ. ඒ නිසා තමයි , හොදටම තේරේන විධියට කෙටි වෙලාවකින් මේ දේවල් කියල දෙන්නේ. 

හරි , ඔයාලට මේ පළමු Iphone Hacks , Tips & Tricks පාඩමේන් කිසියම් විධියකින් ප්‍රයෝජනයක් වුනා නම් , Comment එකකුත් දාන්න. 
ඒ වගේම , විඩියෝ එක කරන Ashan Anuranගේ Channael එකටත් අනිවාරේන්ම Subscribe කරල උදව්වක් දෙන්න.




ඔන්න , Online Call Of Duty 4 සෙල්ලම් කරන්න කැමති අයට හොද Server එකක් තියේනව. SLES ( Sri Lanka E-Sport ) එකේන් කරන Server එකක්. Promode ඕන නම් Promode , TDM ඕන නම් TDM , කැමති එකක් සෙල්ලම් කරන්න පුලුවන්. 
Promode හා TDM වලට අදාල IP Address මේ පහල පින්තුර 2කේ තියේනව.



18 comments:

  1. Replies
    1. Ashan - Great Bro !!

      Thank U Very Much For Your Comment Bro !! :D

      Delete
    2. !! Seven Net - Technology In Sinhala And English. !!: ඔබේ Iphone එකේ Screen එක Lock කරල තියේද්දි , රහසේම විඩියෝ කරන ආකාරය හා තවත් Hacks And Trciks. ( Iphone Hacks , Tips And Tricks පාඩම් - 01 ) [ How To Recorded Secret Videos On Your Iphone While Screen Locked And More Iphone Hacks And Trcks - Ios 10.3.2 ] >>>>> Download Now

      >>>>> Download Full

      !! Seven Net - Technology In Sinhala And English. !!: ඔබේ Iphone එකේ Screen එක Lock කරල තියේද්දි , රහසේම විඩියෝ කරන ආකාරය හා තවත් Hacks And Trciks. ( Iphone Hacks , Tips And Tricks පාඩම් - 01 ) [ How To Recorded Secret Videos On Your Iphone While Screen Locked And More Iphone Hacks And Trcks - Ios 10.3.2 ] >>>>> Download LINK

      >>>>> Download Now

      !! Seven Net - Technology In Sinhala And English. !!: ඔබේ Iphone එකේ Screen එක Lock කරල තියේද්දි , රහසේම විඩියෝ කරන ආකාරය හා තවත් Hacks And Trciks. ( Iphone Hacks , Tips And Tricks පාඩම් - 01 ) [ How To Recorded Secret Videos On Your Iphone While Screen Locked And More Iphone Hacks And Trcks - Ios 10.3.2 ] >>>>> Download Full

      >>>>> Download LINK bw

      Delete
  2. Ela ela ashena good luck keep it up

    ReplyDelete
    Replies
    1. Harsha - Great Bro !!

      Thank U Very Much For Your Comment Bro !! :D

      Delete
    2. Thankz Purnodayoo ❤️😘

      Delete
  3. Information Technology News Are you regarding in quisitive about knowing about the most recent technology updates and like being in contact with it each currently and then? Well the importance of being in contact with the information technology news can't be unnoticed particularly within the nowadays. Therefore, if you happen to be one in all those, you definitely would love to search out out the most recent and future technology news and updates as all of them will prove to be very useful for you.

    ReplyDelete
  4. Good work keep it up & if you want to remove virus from your phone you must try out this Avast mobile security pro apk

    ReplyDelete
  5. සිංහල පාඩම් ඹබ සොයනවා නම් මෙන්න නියම තැන Samana Pada

    ReplyDelete
  6. Pay-per-download is a way to monetize your digital download, whether you're selling apps, digital content, or digital media. Click here to learn ...
    pay per Download websites
    Highest paying per Download
    highest paying ppt sites

    ReplyDelete
  7. Download now avast mobile security pro apk for Android & keep away the virus from unwanted websites or files.

    ReplyDelete
  8. Do you understand there's a 12 word sentence you can speak to your crush... that will induce intense emotions of love and instinctual appeal to you buried within his heart?

    Because hidden in these 12 words is a "secret signal" that triggers a man's impulse to love, admire and protect you with his entire heart...

    12 Words Will Trigger A Man's Desire Response

    This impulse is so built-in to a man's mind that it will drive him to try harder than ever before to love and admire you.

    Matter of fact, triggering this powerful impulse is so important to getting the best ever relationship with your man that as soon as you send your man one of these "Secret Signals"...

    ...You will soon find him expose his heart and mind to you in such a way he never experienced before and he'll perceive you as the one and only woman in the world who has ever truly interested him.

    ReplyDelete
  9. Your Affiliate Profit Machine is ready -

    Plus, making money with it is as simple as 1--2--3!

    Here are the steps to make it work...

    STEP 1. Choose affiliate products you intend to promote
    STEP 2. Add some push button traffic (it LITERALLY takes 2 minutes)
    STEP 3. See how the system grow your list and sell your affiliate products all for you!

    Are you ready?

    Check it out here

    ReplyDelete
  10. !! Seven Net - Technology In Sinhala And English. !!: ඔබේ Iphone එකේ Screen එක Lock කරල තියේද්දි , රහසේම විඩියෝ කරන ආකාරය හා තවත් Hacks And Trciks. ( Iphone Hacks , Tips And Tricks පාඩම් - 01 ) [ How To Recorded Secret Videos On Your Iphone While Screen Locked And More Iphone Hacks And Trcks - Ios 10.3.2 ] >>>>> Download Now

    >>>>> Download Full

    !! Seven Net - Technology In Sinhala And English. !!: ඔබේ Iphone එකේ Screen එක Lock කරල තියේද්දි , රහසේම විඩියෝ කරන ආකාරය හා තවත් Hacks And Trciks. ( Iphone Hacks , Tips And Tricks පාඩම් - 01 ) [ How To Recorded Secret Videos On Your Iphone While Screen Locked And More Iphone Hacks And Trcks - Ios 10.3.2 ] >>>>> Download LINK

    >>>>> Download Now

    !! Seven Net - Technology In Sinhala And English. !!: ඔබේ Iphone එකේ Screen එක Lock කරල තියේද්දි , රහසේම විඩියෝ කරන ආකාරය හා තවත් Hacks And Trciks. ( Iphone Hacks , Tips And Tricks පාඩම් - 01 ) [ How To Recorded Secret Videos On Your Iphone While Screen Locked And More Iphone Hacks And Trcks - Ios 10.3.2 ] >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete

Tweet Now !!