සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


Google Gmail , Google+ , Blogger වැනි Accounts පහසුවෙන්ම Delete කරන ආකාරය. [ How To Delete Google Gmail , Google+ , Blogger Accounts. ]


අද වන විට Google කියන්නේ ලොකු කුඩා කවුරුත් අතර කුමන ක්‍රමයකින් ජනප්‍රිය වෙබ් සයිට් එකක්.
ඉතින් , ඒ නිසා අපි Google ආයතනය විසින් ලබා දෙන Gmail , Google+ , Blogger වැනි සේවා නිරන්තරයේන්ම භාවිතා කරනවා.

අපි මේ සේවාවන් භාවිතා කරල හදන Gmail , Google+ , Blogger වැනි Google ආයතනය විසින් ලබා දෙන ඕනැම සේවාවක් Delete කරන්න පුලුවන්.

අපි හිතමු , අපි හදිස්සියකට හදපු Gmail ගිණුමක් තියේනවා. ඒක අපි ගොඩක් භාවිතා කරන්නේත් නැ.
අන්න ඒ වගේ වෙලාවක , අපිට , අපේ Gmail ගිණුම Delete කරන්න පුලුවන් නම් , ඒක ගොඩක් දෙයක්.
මොකද එකේන් තවත් කෙනෙක්ට ඔබේ ඒ Gmail ගිණුම ලබා ගන්නත් පුලුවන්. 
ඒ කිව්වේ මෙහමයි. අපි , අපිට ඕන නමක් දිලා Gmail ගිණුම හදනවා. ඊට පස්සේ වෙලාවක අපි ඒ දාපු නමින්ම තව Gmail ගිණුමක් හදන්න තවත් පුද්ගලයේක් උත්සහ කරනවා. ඒත් , එයාට ඒ නමින් Gmail ගිණුම හදා ගන්න බැ. මොකද , ඔයා දැනටමත් ඒ නමින්ම Gmail ගිණුමක් හදල තියේන නිසා.
නමුත් , අපි ඒ ගිණුම එතරම් භාවිතා කරන්නේ නැති නිසා ඒ ගිණුම Delete කරෝත් , අර කලින් උත්සහ කරපු පුද්ගලයාටම හෝ වෙනත් කෙනෙක්ට නැවතත් ඒ නමින්ම Gmail ගිණුමක් හදා ගන්න පුලුවන් වෙනවා. ( කලින් පුද්ගලයාටම ඒ නමින්ම Gmail ගිණුමක් හදන්න නම් , අයේත් සැරයක් Gmail ගිණුමක් හදන්න එන්න වෙනවා. ඒත් , ඒ වගේ දෙයක් වෙනවා අඩුයි. ඒ නිසා වෙන පුද්ගලයේක් හෝ සමහර විට ඒ කලින් උත්සහ කරපු පුද්ගලයාම , ඒ නමින්ම Gmail ගිණුමක් හදා ගනිවි. )


හරි , දැන් එහනම් වැඩි කතා නැතුව Google , Gmail , Google+ , Blogger වැනි Accounts පහසුවෙන්ම Delete කරන්නේ කොහමද බලමු.

1. ) මුලින්ම මේ පහල ලින්ක් එකේන් Account Settings පිටුවට යන්න. https://www.google.com/settings/account

2. ) දැන් , ඔබ ගැන විස්තර තියේන Account Settings පිටුව එවි.
ඒ පිටුවේ පොඩ්ඩක් පහලට යන්න.

3. ) දැන් , අන්තිමට Account Management කියල එකක් තියේනවා.
අන්න ඒකට පහලින් 3 වෙනියට Close account and delete all services and information associated with it කියල දිග වාක්යක් තියේනවා. අන්න ඒක ක්ලික් කරන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



4. ) හරි , ඔන්න දැන් Delete Google Account කියල අලුත් පිටුවක් එවි.
ඒ පිටුවේ Google ආයතනය විසින් ලබා දෙන සේවාවන් ටික තියේනවා. ඒවායින් , ඔයාට Delete කරන්න ඕන Account සියල්ලම Select කරන්න. ( ඒම සේවාවට ඉදිරියේන් තියේන කොටුවේ Tic එකක් දැමිමේන් , ඒය Select කිරිමට හැක. )
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



5. ) දැන් , ඒ පිටුවේ අන්තිමට තියේන ඒවා , මේ පහලින් කියල තියේන විදියට සම්පුර්ණ කරන්න.

1 - Google Gmail , Google+ , Blogger වැනි Account වලට දැනට භාවිතා කරන Password එක ටයිප් කරන්න.

2 - Yes, I want to delete my account කියන එකට ඉදිරියේන් තියේන කොටුවේ Tic එකක් දාන්න.

3 - If you have any pending financial transactions you will still be responsible for those charges කියන එකට පහලින් තියේන කොටුවෙත් Tic එකක් දාන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



6. ) හරි දැන් Delete Google Account කියන එක ක්ලික් කරන්න.
ඊට පස්සේ ඔයා Select කරපු සියලුම Google සේවාවන් Delete වෙනවා.

හරි , දැන් ඉතින් ඕන්න ඔච්චරයි වැඩේ.
ඔයාට , මේ පොස්ට් එකේන් ප්‍රයෝජනයක් වුනා නම් Comment එකක් දාන්න.


0 Comments:

Tweet Now !!