සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


රු 1055ක් වටිනා FIFA 12 - Android Game එක නොමිලේ , කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න. [ Free Direct Download FIFA 12 - Android Game. ]


අපි මිට කලින් ඇන්ඩ්‍රොයිඩ් වල සෙල්ලම් කරන්න පුලුවන් NFS Most Wanted - Android Game එක නොමිලේ , කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න දුන්නා , හැමෝටම මතක ඇතිනේ. තවමත් ඒක බැලුවේ නැත්නම් මෙතනින් ගිහින් , ඒක බලන්න.

අපි දැන් ඔයාලට දෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් තියේන ස්මාට් ෆෝන්ස් වල සෙල්ලම් කරන්න පුලුවන් EA Sport - FIFA 12 - Android Game එක. මේක Google Play එකේන් ගන්න ගියෝත් , මේක ඇමරිකානු ඩොලර් 7.97 ($ 7.97) වෙනවා. අපි කියන්නේ බොරුවක්ද බලන්න , පහල ලින්ක් එක ක්ලික් කරල ගිහින් Google Play එකේන්ම බලන්න.  Google Play.

ඔයාම දැක්කනේ , මේක ඇමරිකානු ඩොලර් 7.97 ($ 7.97) වෙනවා කියලා. 

ඉතින් , මේ ඇමරිකානු ඩොලර් 7.97 ($ 7.97) , ලංකාවේ මුදල් වලට හැරේව්වෝත් , රුපියල් 1054.03 පමණ වනවා. ( 2013/09/14 වන දිනට විනිමය අනුපාතයට අනුව ඇමරිකානු ඩොලර් 1ක් , රු 132.25 වෙනවා. )


දැන් වැඩි කතා දැම්මා ඇති.

මේක ඕනැම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකින් හෝ ටැබ් එකකින් හෝ ඕනැම පරිගණකයකින් ඩවුන්ලෝඩ් කරගත හැක.

මෙය ඕනැම ඇන්ඩ්‍රොයිඩ් උපාංගයක් 
සමග වැඩ කරයි.


NFS Most Wanted 2 - Android Game එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් , මේ පහල ලින්ක් එක ක්ලික් කරල නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න.


මේක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ , ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට ඉන්ස්ටෝල් කරල , සුපිරියට සෙල්ලම් කරන්න.

මේ පොස්ට් එකේන් වැඩක් ගත්ත නම් , අපේ මේ පොස්ට් එකට Comment එකක් දාන්න.



0 Comments:

Tweet Now !!