සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


ඕනැම Facebook Group එකකට , ඔබේ Facebook Account එකේ සියලුම යාලුවන් එක සැරේන්ම ඇඩ් කරන්න පුලුවන් , අලුත්ම Script එක දැන්ම බලන්න. ( පරණ JAVA හෝ වෙනත් Scripts නෙමේ. ) [ How To Add All Facebook Friends To Any Facebook Group By Using Latest Script. ( Not An Old JAVA Or Other Scripts ) ]


2013/08/09 වන දින වන අදට අපේ සෙවන් නෙට් සයිට් එකට අවුරුද්දක් වෙනවා. අපි මේ සයිට් එක පටන් ගන්න අදහස දැම්මේ කොල්ලෝ 7ක් එකතු වෙලයි. ඒ නිසයි මේ සයිට් එකට සෙවන් නෙට් කියන්නේත්. ඒත් , ඒදා අවුරුද්දකට කලින් පටන් ගනිද්දි හිටපු කොල්ලෝ 7න් , දැන් ඉන්නේ 3යි.
ඒත් , අපිට ඊට පස්සේ මේ අවුරුද්දෙම තව කොල්ලෝ 2න් සෙට් වුනා.
අපිට මේ සයිට් එක කරන්න Shafran , V-shwa , Lakdilu හා Nazeel කියන සහෝලා සියලුම දෙනා ගොඩාක් උදව් කරා. ඉතින් , ඒ හැම දේකටම පට්ටම Thank U Very Much !!


ඉතින් , අද වෙනකම් අපේ මේ සයිට් එකට ආපු සියලුම දෙනාට ගොඩාක් ස්තුතියි හා ඔබල සියලු දෙනාම ඉදිරියටත් අපේ මේ සෙවන් නෙට් එකට එවි කියලා අපි හිතනවා !!
ඔබ සියලු දෙනාගේම පැමිණිම හා අදහස් අපි නිතරම බලපොරොත්තු වෙනවා !!

ඔබට පරිගණක අශ්‍රිතව තිබේන හෝ වෙනත් ඕනැම් ගැටලුවක් , අපට මේ දැන්ම Email කරන්න , මේ පහල Email Us Now එක ක්ලික් කරන්න.
අපි පුලුවන් තරම් ඉක්මණින් , මෙයට පිළිතුරු ලබා දිමට උත්සහා කරනවා.


හරි , අද මම කියල දෙන්නේ Facebook Groups තියේන ගොඩක් දෙනෙක්ට හොද වටිනා වැදගත් දෙයක්. ඒ තමයි ඔබේ Facebook Group එකට ඔබේම හෝ ඔබේ යාලුවෙක්ගේ සියලුම යාලුවන් ඇඩ් කරගන්න පුලුවන් Script එක ගැනයි.
මිට කලින් ගොඩක් Script තිබුනා. ඒත් , එවා Facebook එකේන් Block කරා. ඒ නිසා තවදුරටත් ඒ Script භාවිතයේන් Facebook Group වලට Friendsලා ඇඩ් කරන්න බැරි වුනා.
ඉතින් , දැන් අපි මේ දෙන්න යන්නේ HTML හෝ JAVA Script එකක් නෙමේ. මේක තමයි දැනට අලුතේන්ම හදපු Script එක.

මට මේ Script එක ගැන මුලින්ම කිව්වේ ' මදුශාන් කුවේජු ' කියන යාලුවා. ඒ නිසා මට මේ Script එක ගැන කිව්වට මදුශාන්ටත් ( MK ) ගොඩක් ස්තුතියි.

සැලකිය යුතුයි - 
මේ Script එක භාවිතා කරාට පස්සේ , කිසිම විධියකින් ඔබේ Facebook Account එක Block වෙන්නේ නැ.
ඒත් , එක සතියක් තුල Facebook Groups 2කට හෝ 3කට වඩා යාලුවෝ ඇඩ් කරන්න හැදුවෝත් , ඔබට යම් කිසි දින ගනණකට Facebook Groups වලට යාලුවෝ ඇඩ් කරන එක විතරක් Block කරාවි. ඒ නිසා , මේ Script එක භාවිතයේන් මුල් වරට Facebook Groups 2කට හෝ 3කට පමණක් යාලුවෝ ඇඩ් කරන්න. Facebook Groups 2කට හෝ 3කට යාලුවෝ ඇඩ් කරලා , අයේ සතියකින් හෝ සති එකහමාරකින් විතර , අයේත් Facebook Groups 2කට විතර වලට යාලුවෝ ඇඩ් කරගන්න.
මේ Script එකේන් ඕනවට වඩා යාලුවෝ ඇඩ් කරන්න හදන්න එපා. මොකද ඕනම දෙයක් , ඕනවට වඩා හොද නැති නිසා. ඒ නිසා හරියට කරන්න. :D


එහනම් , මේ පහල කියල තියේන විදියට වැඩේ කරන්න. 

( පින්තුර පැහැදිලිව පෙන්නේ නැත්නම් , පින්තුර මත ක්ලික් කරන්න. )

1. ) මුලින්ම මේ පහල තියේන Get Script එක ක්ලික් කරන්න. එවිට අදාල Script එක Open වෙවි. 
දැන් , සම්පුර්ණ Script එකම Open කරගන්න.


2. ) Google Chrome , RockMelt හා Torch Browsers වලින් කරන්නේ මෙහමයි.
මුලින්ම Google Chrome එක Open කර ගෙන , ඊට පස්සේ ඔබට Friendsලා ඇඩ් කරගන්න ඕන Facebook Group එකට ගිහින් , Key Board එකේන් F12 ඔබන්න. 
ඔයා මේක කරන්නේ ලැප්ටොප් එකකින් නම් , Key Board එකේන් Ctrl + Shift ඔබාගෙන i අකුර ඔබන්න.

දැන් , පහලින් පොඩි කොටුවක් එවි. අන්න ඒ කොටුවේ , මේ පහල රුපයේ පෙන්වා තියේන පරිදි Console කියන එක ක්ලික් කරන්න. ඒ පහලින් ආපු කොටුවේ , Console කියන එක , කොතන තිබුනත් , එක ක්ලික් කරන්න.
දැන් , ඒ Copy කරගත්ත Script එක Paste කරන්න ඕන. 
ඒ සදහා , පහල පින්තුරේ පෙන්වා තියේන තැනට Ctrl + V ඔබලා , Paste කරන්න.



* Mozilla Fire Fox වලින් කරන්නේ මෙහමයි.
මුලින්ම Fire Fox එක Open කර ගෙන , ඊට පස්සේ ඔබට Friendsලා ඇඩ් කරගන්න ඕන Facebook Group එකට ගිහින් , Key Board එකේන් Ctrl + Shift + K ඔබන්න.

දැන් , පහලින් පොඩි කොටුවක් එවි. අන්න ඒ කොටුවේ , මේ පහල රුපයේ පෙන්වා තියේන පරිදි Web Console කියන එක ක්ලික් කරන්න.
දැන් , ඒ Copy කරගත්ත Script එක Paste කරන්න ඕන. 
ඒ සදහා , පහල පින්තුරේ පෙන්වා තියේන තැනට Ctrl + V ඔබලා , Paste කරන්න.


3. ) Script එක Paste කරල ඉවර වෙනවත් එක්කම Enter එක ඔබන්න.

දැන් ඔබේ සියලුම යාලුවන් Facebook Group එකට ඇඩ් වෙන්න පටන් ගනිවි.
Group එකට යාලුවන් ඇඩ් විම පටන් ගන්න කොට , මේ පහල රුපේ ඊතලයේන් පෙන්නලා තියේන විදියට පටන් ගන්නවා.

4. ) ඔබේ සියලුම යාලුවන් Facebook Group එකට ඇඩ් වෙලා ඉවර වුනාට පස්සේ , මේ පහල රුපේ කොටු කරල තියේන විධියට , ඔබේ සියලුම යාලුවන් ඇඩ් වෙලා තියේන බව පෙන්නාවි.

මේ පහල රුපේ විධියට This user is already a member of this group කියල පෙන්වන්නේ , දැනට Facebook Account එකේ යාලුවන් ලෙස , ඒ Group එකේ ඉන්න යාලුවන් ගණන වේ. ඒ නිසා හරියටම ඔබ ඒ Group එකට ඇඩ් කරපු යාලුවන් ගණන , මේ පහල රුපේ ඊතලයේන් පෙන්නලා තියේන ගණනින් බල ගන්න පුලුවන්.

උදා - මම මේ Group එකට ඇඩ් කරල තියේන්නේ මගේ යාලුවෝ 752න් , 516ක් විතරයි. අනිත් 89 කලින් ඉදන්ම ඒ Group එකේ සාමාජිකයෝ.


එහමත් නැත්නම් යාලුවෝ සියල්ලම ඇඩ් වෙලා ඉවර වුනාට පස්සේ DONE කියලා පෙන්නාවි , මේ පහල රුපේ තියේන විධියට.


උඩ තියේන විධි 2න් , මොකක් පෙන්නුවත් , ඒ 2න්ම කියන්නේ ඔබේ යාලුවන් Facebook Group එකට ඇඩ් වෙලා ඉවරයි කියන එකයි. ඒ නිසා , ඒ 2න් මොකක් දැක්කත් , ඊට පස්සේ ඒ Group එක Open වෙලා තියේන Tab එක Refresh කරන්න.


5. ) දැන් , ඉතින් අර කලින් Open වුන පොඩි කොටුව ආපහු Close කරන්න , අයේමත් F12 එක ඔබන්න.


දැන් හරි , ඔබේ සියලුම යාලුවන් Facebook Group එකට ඇඩ් වෙලයි තියේන්නේ.

* දැන් එහනම් අපේ මේ පොස්ට් එකත් සම්පුර්ණයි.

කැමති නම් අපේ Group එකත් එක්ක එකතු වෙන්න , මේ පහල පින්තුරය ක්ලික් කරන්න.
මේ Script එක භාවිතා කරලා , ඔබේ සියලුම යාලුවන් අපේ මේ Group එකටත් ඇඩ් කරන්න පුලුවන් නම් එක ලොකු උදව්වක්.


මේ වගේ හොද වටිනා වැදගත් දෙකටත් අනිවා Comment එකක් දාලම යන්න.


Today I Going to give you a Very Good Worthy Important thing. It's a , Facebook Group Script.

So , Now we can Add our All Friends to any Facebook Group.

This is not an Old HTML or JAVA Script. This is a Latest Script.

Considerable - 
If you add your All Facebook Friends to lots of Facebook Groups , Facebook will block your Friends adding to Facebook Groups.
So , You Must add your all friends to 2 or 3 Groups in a One Week.
After a further week or a further 2 weeks add an All Facebook Friends to 2 or 3 Groups.

Follow this Steps. ( If you can't see Pictures Perfectly , Click on the Pictures. )


1. ) Click this below ' Get Script ' button and Copy that Scrpit.



2. ) Do This In Google Chrome , RockMelt & Torch Browsers.
First , Open a Google Chrome & Go to Facebook Group which you want to add your All Facebook Friends.
Now Press F12 Button on the Key Board.
If you do this on a Laptop , press the Ctrl + Shift and i letter on the Key Board.
Now you can see a little box in the below in that page. So , now Click Console ahead & Paste that Script by Pressing Ctrl + V.



Do This In Mozilla Fire Fox.
First , Open a Fire Fox & Go to Facebook Group which you want to add your All Facebook Friends.
Now Press Ctrl + Shift + K Buttons.
Now you can see a little box in the below in that page. So , now Click Web Console ahead & Paste that Script by Pressing Ctrl + V.


3. ) After Paste , Press Enter button.

4. ) Now will start adding All Friends to facebook group. It will look like this.



5. ) After a Complete this , it will show you a how many Friends you added to a group like this below picture.

Or You Can See a DONE word picture like this below picture.


Now Refresh that Facebook Group opened Tab.

6. ) Now Again Press F12 to Close that little box.

So , Now Your All Facebook Friends were added to The Facebook Group.

* Now Our this Post Perfect Too.

If You Like To Join With Our Group , Click This Below Picture.
If You Can Add Your All Facebook Friends To This Our Group By Using This Script , It's A Very Big Help.


Our Facebook Group

We hope your Comment for this Very Good Worthy Important Post.


If You Have an Any Problem About Computer or What Ever , Send an Email to Us Now. 
Click this Below Email Us Now.
We will be sending a Reply Very Soon.



මේ වගේ හොද වටිනා වැදගත් දේටත් අනිවා Comment එකක් දාලම යන්න.

6 comments:

  1. my attempt was not sucess. chrome reported an error :(

    ReplyDelete
    Replies
    1. Shalitha - Thank You Very Much for your Message.
      Now I Fixed that CSS Script & Now you can Add Your All Facebook Friends to Any Facebook Group. :D

      Delete
  2. Replies
    1. Manjula - Thank U Very Much Bro !!

      Your Web Site Is Very Good Too !! :D

      Delete
  3. වැඩේ හොදයි අලුත් ටෙම්ප්ලේට් එකක් දන්න...

    Visit mY Site http://www.visiondush.com/

    ReplyDelete
    Replies
    1. Dharshamal - බොහෝම ස්තුතියි !!

      අපි මේ Win 8 Metro ටෙම්ප්ලේට් එක දැම්මේ මේ ලගදි , ඒ නිසා තව ටික කාලේකින් මේ ටෙම්ප්ලේට් එක මාරු කරන්නම්.

      නැවතත් , බොහෝමත්ම ස්තුතියි ඔබේ අදහස් වලට. :D

      Delete

Tweet Now !!