සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


FaceBook Account එකක් Delete කරන ආකාරය. [ How To Delete A Facebook Account. ]


මම දැන් ඔයාලට කියල දෙන්න යන්නේ අපි කොහොමද අපේ FB Account එක Delete කරගන්නේ කියලාමම හිතනවා ඔයාල සමහර විට මේ පෝස්ට් එකට කැමති වෙන එකක් නැ. නමුත් FB Account එකක් Delete කරන විදිහ දැනගෙන ඉන්න එක වැදගත් කියලා මම හිතනවා. ඒ නිසා දැන් අපි බලමු කොහොමද අපේ FB Account එක Delete කරගන්නේ කියලා.

1 ) මුලින්ම මේ Link එකට යන්න
( First , you have to click on this below link. )
2 ) මෙම ලින්ක් එකට ගියවිට , පහත රූපයේ ආකාරයට ඔබට පණිවිඩයක් ලැබේවි
After you click this Link , you can see a Message like this below Picture. )
ඔබට ඉදිරියට යාමට අවශ්‍ය නම් , එහි ඇති Delete my account ක්ලික් කරන්න. (If you want to delete your FB Account , Click Delete my account.)

[ If you can't See this below Picture Perfectly , Click on this Picture. ]


3 ) Delete my account ක්ලික් කළ විට පහත රූපයේ විදිහට ඔයාට Box එකක් දැකගන්න ලැබෙයි. ඒකේ  Password කියල තියන තැනට ඔයාගෙ FB Account එකේ Password එක දෙන්න. Password එකට පහතින් , ඔබට ලබා දී ඇති Text එක පහල Text Box එක තුළ නිවැරදිව Type කර OK ක්ලික් කරන්න
( After you click that Delete my account button , you can see a another box. Now type your Password and type Security Check word. )

[ If you can't See this below Picture Perfectly , Click on this Picture. ]



4 ) මේ සියල්ල හරියට කරා නම් FB Account එක දින 14ක් තුල Delete වෙනවා. ( If you do this Perfectly , your FB Account will delete in 14 days. )

සැ.යු. - මේ දින 14 යන්න කලින් FB Account එකට Log වුනෝත් FB Account එක Delete විම නැවතේනවා. 
( If you log in to your FB Account before 14 days , you can't delete your FB Account. )

0 Comments:

Tweet Now !!